ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Sunday, April 8, 2012

වහසි බස් දෙඩු අංගම් මොහන්දිරම් යැයි කියාගන්නා අජන්ත මහන්තාරච්චි ප්‍රමුඛ ඇගේ මැඩිල්ලට අභීත ලෙස ප්‍රතිචාර දැක්වූ අපගේ සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර මැතිතුමා...... (මේ වනතුරුත් ඔවුන් මෙම පහතින් දක්වා ඇති ස්ථානවලට පැමිණ නොමැත.)


2 comments:

  1. ප්‍රමීල් නවීන්ද්‍ර මහතාට ඇඟේ මැඩිල්ල රණපිලෙන් කරන දැනුම් දීමයි.

    අප විසින් කිසිදු සටන් ක්‍රමයකට අපහාස නොකරන අතර අපට චීන හෝ ජපන් හෝ වෙනයම් රටක සටන් ක්‍රමයක් අදාල නැත. අංගම් ශාස්ත්‍රයේ අයන්න වත් නොදැන අංගම් ශාස්ත්‍රයට අපහාස කිරීම පහත ක්‍රියාවක් සේ සලකන අතර අප මේතාක් වෙනත් සටන් ශිල්පීන්ට අභියෝග නොකලෙමු. අපි අභියෝග කලේ අපේ විෂයපථය තුළ ය. ඔබ විසින් විවිධ අන්වර්ත නම් වලින් කරගෙන යන පහත කරුණු නැවැත්විය යුතු ය.

    1. අති උතුම් අංගම් ශාස්ත්‍රයට අපහාස කිරීම නැවැත්විය යුතු ය.
    2. කොරතොට අංගම් සම්ප්‍රදායට මඩ ගැසීම නැවැත්විය යුතු ය.

    3. ඔබට එන්න යයි අප විසින් වින්ග් චුන් කරුවන්ගේ Shorin Ryu ගේ නොනිමෙන මඩ ප්‍රහාර යන ලිපියේ කරන ලද අභියෝගයට පැමිණීම පසෙකලා මෙම කරන ප්‍රකාශය අභියෝගය භාර ගැනීමක් නොවන නිසා පළමුව අපගේ ස්ථානයට පැමිණිය නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශ කරන්න.
    3. එසේ එන්න බැහැ කියනවානම් හෝ ඉහත 1 හා 2 තවදුරටත් සිදු වනවානම් අපි ඔබගේ පන්ති කරන තැනට පැමිණීමට සූදානම්

    ReplyDelete
  2. ප්‍රමීල් නවීන්ද්‍ර මහතාට ඇඟේ මැඩිල්ල රණපිලෙන් කරන දැනුම් දීමයි.

    http://www.flickr.com/photos/76972616@N02/6910416798/lightbox/

    ReplyDelete